ආයුබෝවන්!

මෙම සැකසෙමින් පවතින වෙබ් අඩවිය විවෘත මූලාශ්‍ර මෘදුකාංග (opensource software) පිළිබඳවයි.

හැම විටම නොවුනත් විවෘත මූලාශ්‍ර මෘදුකාංග බොහෝ ප්‍රමාණයක් නොමිලේ භාවිතා කිරීමට නීත්‍යානුකූලව අවසර ඇත. එබැවින් විවෘත මූලාශ්‍ර මෘදුකාංග භාවිතය ලාභදායී වන අවස්ථා බොහෝ ඇත.

විවෘත මූලාශ්‍ර මෘදුකාංග භාවිතය පිළිබඳ ලිපි ආදිය මෙම වෙබ් අඩවියේ පළ වනු ඇත.

මෙම මෘදුකාංග භාවිතය පිළිබඳ ඔබට ඇති ගැටලු සාකච්ඡා මණ්ඩපයේ පළ කරන්න.

විවෘත මූලාශ්‍ර මෘදුකාංග පිළිබඳ අපගේ ඊමේල් පුවත්ලිපියේ ග්‍රාහකයෙකු වන්න.